(නිමන්ති රණසිංහ)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරකයින් ග්‍රහණයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
අග්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවිය මෙලෙස හැකරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ අයුරු නිරීක්ෂණය වන බවත්, මේ හරහා එම වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් සිදුවන බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
ඒ අනුව අග්‍රමාත්‍යවරයාගේ වෙබ් පිටුවට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවකට හරවා යැවෙන බවත්, මෙයින් සයිබර් ප්‍රහාරකයින් පරිගණක දත්ත සොරා ගැනීම සදහා වන මෘදුකාංග කිහිපයක් ස්වයංකී‍්‍රයව බාගත වන ලෙස නිර්මාණය කර තිබූ අයුරුද නිරීක්ෂණය වූ බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට මොකො
ළඟට ගිහින් කෙලින්න බැරිකමට මිනිස්සු ඉවසගෙන ඉන්නවා. වැඩ දන්න කෙනා එහෙම ප්‍රහාර හරි එල්ල කරන්නේ හිතේ තියෙන වේදනාව තුරන් කරගන්න මිනිස්සුන්ට මේ දෙන වේදනාවට මේ අයට ගහන්න ඕන සයිබර් ප්‍රහාර නෙවෙයි... ස්නයිපර් ප්‍රහාර... මිනිස්සු මැරිලා වැටෙනවා. මේ අයට කිසිම ගානක් නැහැ.
හැකරුන්ට හිතෙන්න ඇති අපරාදෙ මහන්සිය කියලා... වැඩකට ඇති දේවල් නෑනේ ඕකෙ කොහොමත්...
ආණ්ඩුවට ජනතා විරෝධය එනකොට මේ වගේ නිවුස් ඕනෑ තරම් එළියට එනවා.... බයි ජනතාව සනසන්න.
සයිබර් ප්‍රහාරකයා අල්ලගන්න
ඔය වෙබ් පිටුවට යන අයත් ඉන්නවද?
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය
රහස් එලියට එයිද? ආණ්ඩුවත් එක්ක දෙයියො කෝපවෙල වගෙයි.
දැන් සැපද..?
මෙහි අරමුණ කුමක් විය හැකිද? විදෙස් රටක වැඩක් වත්ද? කෙසේ වෙතත්, මේ වනවිට රජයේ වටිනා රහස් සතුරන් අතට පත්වෙලා වත්ද?
මේ තව බොරුවක් කියනවා පුතා.