(ටී.කේ.ජී.කපිල )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සදහා අද (02 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.
අගමැතිවරයා ඇතුළු දූත පිරිස උදෑසන 7.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරණ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.
දූත පිරිස 13 දෙනෙක් මෙම සංචාරය සදහා සහභාගී වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නැති කරන්නේ කගේ සල්ලිද?
මෙයාලගේ සංචාර හුදෙක්ම පුද්ගලික චාරිකාවක් විතරයි. එකම වෙනස වන්නේ වියදම අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදල්....
නැවත එනකොට මන්ත්‍රී.. !
පීඩනය වැඩිවෙනකොට කොහේ හරි ගිහිල්ලා එන එක හොඳයි.
සුගත් ප්‍රේමලාල්, රජාගෙ කාලෙ කල්ලි පිටින් ගිය රට සවාරි ගැන කතා කරන්නෙ නෑද්ද?
රනිල් සර් අපහු එනවා නේද ?
අපහු නාවට කමක් නැහැ. එහෙ ගියාම කියන්න පන්සලෙන් එලෙවුව කියල. නියෝජය නායකට ඔන්න තීරණයක් ගන්න වෙලාව හරි.
මේ උත්තමයින් මෙතරම් මහන්සි වෙන්න අපි වෙනුවෙන් නොවෙයිද? මේ වගේ ජනහිතකාමී උත්තමයින් වෙන රට වලත් සිටියිද ?
කුලියාපිටිය පැත්තේ උම්බලකඩ පැක්ටේරියක් දාන්න ගිවිසුමකුත් ගහලා ඒවි...
වෙන කොහෙ යන්නද ස්වාසිලන්තය හැර ?
ඔය ගමන ගිහිල්ල ආපහු ආවාට පස්සේ පැවැත්වෙන එජාප 73 වෙනි සංවත්සරයේදී එජාප ප්‍රධාන සන්ධානයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙසට "රනිල් වික්‍රමසිංහ මහතා" නම් කිරීමට නියමිත බවයි අපට ආරංචි වෙන්නේ. එහෙම උනොත් දැනටමත් මේ රේස් එකේ බාගයක් විතර තනියෙම දුවපු එක්කෙනාට මොනවා වෙයිද කියලයි අපි මේ කල්පනා කර කර ඉන්නේ. ආපහු හැරිලා එයිද දිගටම දුවයිද ?
අම්මෝ මෙයාගේ කැකිරි හිනාව කොහෙද අප්පේ? මේ දූත පිරිස අපේ සල්ලිවලින්ම බදු අරගෙනවා යනවා හැම තැනම...
එහාටම වෙලා ඉන්න බැරිද? ආයෙත් ඇවිල්ලා ලංකාව කනවට වඩා.
රට දියුණු කිරීම කෙසේ වෙතත් ලෝකේ වටේ රවුම් නොගහා රටේ ඉන්නට පුළුවන් කෙනෙක් එන පාර ජනාධිපති වුනොත් හොඳයි. රටේ මිනිසුන්ට තුන් වෙලා කනට නැති වුනත් මහජන මුදලින් සවාරි ගැසීම බොහෝ තුන්වන ලෝකයේ රටවල දේශපාලකයින් කරන දෙයක්.
ලංකාවේ අසිරිය ලෝකයට බෙදා හදාදෙන්න මේ යන සුබ ගමනට අපෙන් ආසිරි...
මාලදිවයිනේ මහ බැංකුවත් ඉවරයි වගේ...
1994 චන්ද්‍රිකා විධායකය අහෝසිකරන්න පොරොන්දු දී බලයට ආවත් එය අහෝසිකලේ නැත. 2005දි එසේ පොරොන්දු දී බලයට පත් මහින්දත් හදිසිනීතිය පැනවූ විට පමණක් ඒකාධිපති වී හදිසි නිතිය අහෝසිවෙත්දී ප්රජාතන්ත්රවාදී වනලෙස ජේආර් හැදු ව්‍යවස්ථාව සදා බලගන්වා පවුල් වාදී රජාආණ්ඩු ක්‍රමය ඇතිකරන්න රාජ්‍ය ත්‍රස්තවාදය හා සුදුවෑන් මගින් විරුද්ධ වුවන් අතුරුදහන් කරමින් නිදහස් ජනවිඥාණය සමුලඝාතනය කළා මිස විධායකය අහෝසිකරේ නැත. මෛත්‍රීගේ කැමැත්තත් අරන් රනිල් 19 න් ජනපති බලතල අවශ්‍ය තරමට අහෝසි කර අගමැතිට හා කතානායකට ඒ බලතල බෙදා දීල කියල මෛත්‍රී හා මහින්දට වැටහුනෙත් 1918 ඔක්තොබෙර් 26 වෙනිදා රනිල් ඉවත්කර මහින්ද අගමැති කල වෙලේ ස්වාධින අධිකරණය දුන් තීන්දුව නිසයි. ඒ තමයි මහින්ද හා මෛත්‍රීගෙත් රනිල්ගේ රාජ්යතන්ත්ර ඥානයේත් වෙනස. එසේ පොලිසි උසාවි ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයම ස්වාදීන කර පාර්ලිමේන්තුවේ බලය වැඩි කර තනි පුද්ගලයෙකුට තිබුණු ඒකාධිපති බලය හීන කර රට ප්රජාතන්ත්රවාදී මාවතට රනිල් ඇදදැමුහ.ස්වාධින රාජ්‍ය යාන්ත්‍රණයක ජනතාව පත් කරන විවිද මතධාරී මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් නීති හැදීම ප්‍රජාතන්ත්‍රවදී පාර්ලිමේන්තුක්රමයයි.ඒ රනිල්ය