එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නායකත්වයෙන් අපේක්ෂකයෝ 22ක් තරග කරති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම ලැයිස්තුවට අයත්ය.
එජාපයෙන් කොළඹට තරග කරන අපේක්ෂක ලැයිස්තුව මෙසේය
1) රවී කරුණානායක
2) විජයදාස රාජපක්ෂ
3) රනිල් වික්‍රමසිංහ
4) හර්ෂ ද සිල්වා
5) රෝසි සේනානායක
6) ඉරාන් වික්‍රමරත්න
7) සුජීව සේනසිංහ
8) මංජු ශ්‍රී අරංගල
9) නිරෝෂන් පාදුක්ක
10) මුජිබුර් රහුමාන්
11) එස්.එම්.මරික්කාර්
12) උපුල් ශාන්ත සන්නස්ගල
13) උදාර රත්නායක
14) ජයන්ත ද සිල්වා
15) සුනේත්‍රා රණසිංහ
16) ශ්‍රීනාත් පෙරේරා
17) ලෙනාඩ් කරුණාරත්න
18) මනෝ ගනේෂන්
19) එස්.කුහවර්ධන්
20) ෆෙරෝසා මුසම්මිල්
21) හිරුනිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර
22) පාඨලී චම්පික රණවක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස නම් මෙම අයගෙන් 10 ක් දිනනවා. එනම් රනිල්,විජයදාස,හර්ෂ,සුජීව,මරික්කාර්,චම්පක,හිරුනිකා මනෝ,රෝසි ,උපුල් ශාන්ත. වැදගත්ම කරුණ නම් මගේ මතය අනුව රවී කරුණානායක පරාද වෙනවා. (ස)
ඔබලා ගේ ඇති රජකම් කිරීමේ අදහස අත් හරින්න. යහපාලන වැඩ අසාර්ථක කරගත්ත. අපි හිතුවේ යම් සංවර්ධනයක් රටට කර යි කියල. නමුත් බොරු ගෝසා කලා පමණ යි. අපි මෙවර සන්දානය ට ආසන 115 කට වඩා ලබා දෙනවා. (ස)
අනිවාර්යයෙන් සුජීව 2,3 අතරට එනවා (ම)
ජයවේවා! (නි)
දැඩි තරගයක් ඇති වනු බවනම් පැහැදිලියි. (බ)