IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අගමැති චීනයට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගියේය. විදේශ ඇමැති මංගල සමරවිර මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් අගමැති සමඟ චිනයට  ගියහ.

චින ශ්‍රි ලංකා ආයෝජන ගැන අගමැති චින නායකයන් සමඟ සාකච්ජා කිරිමට නියමිතය. චින නායකයන් රතු පලස එලා ශ්‍රි ලංකා නායකයන් පිළිගැනිමට නියමිතය. දෙරට අතර ආර්ථික සහයෝගිතාවය ඇතුළු ගිවිසුම් 10 ක් වත් අත්සන් තැබිමට නියමිතය. 

චින ජනාධිපති ෂි ජින් පිං,චින මහජන කොංග්‍රසය හෙවත් පාර්ලිමේන්තුවේ සභාපති චං දු ජියැන් සහ  ලී කොන් චාන් හමුවීමට නියමිතය.

 



අදහස් (0)

අගමැති චීනයට

සෞදි සරත් Wednesday, 06 April 2016 09:19 AM

අගමැතිතුමා නැගම් යන්න සිංහල අවුරුද්දට චීනය තෝරා ගත්තට යුරෝපේ නෑයෝ ටික තරහ වෙලා (බ)

:       0       0

පාඨලී Wednesday, 06 April 2016 09:44 AM

ලජ්ජා නැතුව චීනෙට යනවනේ (බ)

:       0       0

ගමගේ Wednesday, 06 April 2016 01:25 PM

සුබ ගමන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site