
(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (11) උදේ 10.30 ට අගමැති කාර්යාලයේ දී සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ 14 වැනි අගමැතිවරයා ලෙස අද (9) දිවුරුම් දුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ මෙරට මහමැතිවරණයේ ඉතිහාසයේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට පත්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී කරුණානායක, වජිර අබේවර්ධන, ජෝන් අමරේ එහෙම දිවුරුම් දීමේ දිවුරුම් දීමේ උත්සවයට ගියේ නැද්ද?
වැඩ බාරගත්තාට අපගේ සුබපැතුම්..!!! ඒ අයට පරණ, ඉස්සර කරපු දේවල් දැන්වත් නොකරාවි යැයි සිතනවා. පවුලට වඩා රට ගැන සිතලා වැඩකරනවා නම් අපේ රට ගොඩගැනීමට හැකිය.
ආණ්ඩුවේ ප්‍රධාන උත්සවවල සජීවී විකාශ රජය බලයට පත්කිරීමට කැපවී වැඩකළ පුද්ගලික නාලිකාවලට දෙනවා වගේ පෙනෙන්නේ... කැළණි පන්සලේ ‘උත්සවය‘ගැන ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතාගේ ලිපියක් අන්තර් ජාලයේ දැක්ක නිසයි එහෙම හිතුණේ...