
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
දින කීපයක සිට ඇදහැලෙන අධික වැසි සමග පවතින අයහපත් කාලගුණයෙන් අග්නිදිග විශ්ව විද්‍යාලයට අයත් ඔලුවිල් මණ්ඩපය ද, ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවයට පත්වී ඇති අතර, පාලනාධිකාරිය පසුගිය 9 වැනිදා සිට සිසුන්ට නිවාඩු ලබාදී තිබේ .
මේ අතර අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්පාර නාගරික බලප්‍රදේශයේ පිහිටි සුදුවැල්ල ග්‍රාමයේ නිවාස ජලයෙන් යටවීම නිසා, එහි පදිංචි පවුල් 48 කට අයත්, 177 දෙනෙකු අම්පාර මහාවාපී මහා විහාරයේ තාවකාලිකව ස්ථාපිත කරඇති ආරක්ෂිත මධ්‍යස්ථානය කර යාමුකර ඇති බව ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.


2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අග්නිදිග සරසවියේ ඔලුවිල් මණ්ඩපය ජලයෙන් යටවෙයි