අග්නිදිග විශ්ව විද්‍යාලයයේ  ඔලුවිල්  සිසුන් හා සමන්තුරේ ව්‍යවහාර පිඨයේ  සිසුන් අතර ඇති වු ගැටුමකින්  සිසුන් හතලිස් එක් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සිසුන් හය දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබා රෝහල්ගත කළ බවද ස්තීර නොවු ආරංචි කියයි.