
(යොහාන් භාසුර)
විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් වර්ෂාපනතනයක් නොලැබුණහොත් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට, අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු පසයාගැනීම සහ විකල්ප ක්‍රියා මාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන්, පාලන අධිකාරිය අතර එම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
රාජ්‍ය අමාත්‍යවරු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී. වී. චානක, එම අමාත්‍යංශයේ අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවනට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාණත් වැඩිකරලා අන්තිමට අපිට අඳුරේ ඉන්න වෙයි...!
ගාණ වැඩිකළේ අඛණ්ඩවම විදුලිය දෙන්න කියලානේ... බොහොම පැහැදිලියි. සිංහලෙන් කිව්වොත් වැඩ බැරිනම් රොත්ත බුරුත්ත පිටින් ගෙදර යන්න. නැතිනම් යන්න තියෙන ගෙදරත් නැතිවෙයි..
ඔන්න බඩු හම්බවෙන්න යන්නේ... බිල වැඩිකළා. ඒත් දැන් නියඟ දවසට පැය2ක් විදුලිය කපන්න වෙනවා. ළඟම බලාපොරොත්තු වෙන්න....