සුපිරි බොලිවුඩ් නලු අක්ෂේ කුමාර් ව ලන්ඩනයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ලන්ඩනයේ හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීය. අත්අඩංගුවට පත් ආක්ෂේගෙන් පැය එකහමාරක් පමණ ප්‍රශ්න කර ඇති අතර, ඒ සඳහා හේතුවී ඇත්තේ ඔහු සතුව තිබූ වීසා බලපත්‍රයේ තිබූ දෝශයක් හේතුවෙන් බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.
මෙම විමර්ෂන අවසන් වන තෙක් පැය ගාණක කාලයක් ඔහු සාමන්‍ය මගීන් ගැවසෙන ස්ථානයේ රඳවා තැබීමට ආරක්ෂක නිලධාරීන් කටුයුතු කර තිබෙනවා. එහිදී ඔහුට ලන්ඩනයේ සිනමා රසිකයන්ද ඔහු වටා එක් රොක්ව ඇති අතර, ආරක්ෂක නිලධාරින්ගේ කටයුතු වලට බාධාවු බවද සඳහන් වෙනවා.
කෙසේ වෙතත් ආක්ෂේ කුමාර් එහි ආරක්ෂක නිළධාරින්ගෙන් පෞද්ගලික් තැනක් සඳහා රැගෙන යන ලෙස ඉල්ලීමක් කර තිබුණු අතර, එයද ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd