(යොහාන් භාසුර)
වෛද්‍ය සැපයුම් අංශය සතුව කිසිදු වර්ගයක අක්ෂි කාච නොමැති වීම නිසා ඉදිරියේදී දැඩි හිගයක් මතු විය හැකි යැයි බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මිලදී ගැනීමට යොමුවුවහොත් මසකට රුපියල් කෝටි 20 ක පමණ පාඩුවක් රජයට දැරීමට සිදුවන බවත් සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.
රට පුරා රෝහල්වලට මසකට අක්ෂි කාච 15,000 ක් පමණ සැත්කම් සඳහා වුවද මේ වන විට එම රෝහල්වල වෛද්‍ය සැපයුම් අංශයෙන් සැපයූ අක්ෂි කාච සහ පරිත්‍යාග වශයෙන් ලැබුණු අක්ෂි කාච පමණක් සතු බවත් නිසි පරිදි ටෙන්ඩර් කිරීමක් නොකළ අක්ෂි කාච ටෙන්ඩරයක් තාවකාලිකව නතර කිරීමට මෙයට හේතුව බවත් වෘත්තිය සමිති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd