IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අකිලගෙන් ලාල් කාන්තට සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

ලාල් කාන්ත කියන්නේ ජාතික ජනබලවේගයේ ප්‍රගතිශීලි මනුස්සයෙක් යැයිද එලියට ගිහින් හිතලා රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන කෙනෙක් යැයිද එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කීය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩ වර්ජනය කරන්නැයි ඉල්ලා සිටියද වැඩ වර්ජනය කර ජනතාව අසීරුතාවයට පත් කරන්න එපා යැයි ජාතික ජන ජනබලවේගයේ ලාල්කාන්ත පවසා ඇතැයි ද ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී විමසීය.

ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා" රටට අමාරු වෙලාවේ වැඩ වර්ජන අපරාධය දවසක පලිසන් දෙන බව "එතුමාට" වුනත් තේරෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති එතුමා අතිනුත් ඔය වගේ ප්‍රකාශ නිකුත් වෙන්නේ"යනුවෙන් පැවසීය.

 



අදහස් (3)

අකිලගෙන් ලාල් කාන්තට සහතිකයක්

Asamga Thursday, 16 March 2023 04:30 PM

රන් සමනල ජෝඩුව වාගේ තව ටිකක් කල් ඔහොම යන්නකො. කවදහරි චන්දෙ තියන්න්නත් එපයි නේද මෙයාල.

:       14       37

අරවින්ද මොනරවිල Friday, 17 March 2023 06:58 AM

ප්‍රශ්නය ඇසු මාධ්‍යවේදියා කියා ගන්නා මනුස්සයා වගේම අකිලයත් පට්ට ගොන්නු දෙන්නෙක්, මුන් දෙන්නා එකතුවෙලා නැති ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරත් දීලා.

:       1       0

ranjith Friday, 17 March 2023 07:09 AM

ගිය මැතිවරණයේ කුලියාපිටියෙන් ඔයා ගත්ත මනාප මතකද .අද ජාතික නායකයෙක් වගේ රඟපානවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site