වත්මන් රජය පාසල් ක්‍රිකට් දියුණු කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා මුදල් ප්‍රතිපාදන වෙන්කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (29) අධ්‍යාපන අමාත්‍යංශයේ දී කීවේය.
“ජාතික කණ්ඩායමට අවශ්‍ය දක්ෂයෝ රට වටෙන්ම හොයලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ අමාත්‍යංශයේ යුතුකමක් තමයි අවශ්‍ය අයට ඉදිරියට එන්න පහසුකම් ලාබදීම.“ යැයිද ඔහු පැවසීය
ඔහු මේ බව කියා සිටියේ එංගලන්ත සංචාරය ජය ගත් අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණඩායමට ඇගයීමේ උත්සාහවයට සහභාගි වෙමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්වල ළමයින්ට ක්‍රිකට් වලට වඩා අවශ්‍ය දේ තියෙනවා. ළමයින්ට අඩු වියදමෙන් සෙල්ලම් කිරීමට පාපන්දු, අත් පන්දු හෝ දැල් පන්දු දී ඉතිරි මුදල් අධ්‍යාපනයට යොදන්න පුළුවන් (නි)
ඇයි ක්‍රිකට් විතරක්.තව ක්‍රීඩා කොයි තරම් තියෙනවද.හොකී වලට මොනවද කරලා තියෙන්නේ.ඒ විතරක් නෙමෙයි,කබඩි...,දකුණු ආසියාතික රටවල් මේ හැම ක්‍රීඩාවක් ම හොඳින් කරනවා.අපේ රටේ,කෝකටත් තයිලේ වගේ ක්‍රිකට් ක්‍රිකට්.(හේ)
මෙයා ඉංග්‍රීසියෙන්ද කතා කලේ? (අ)