ඉන්දික අරුණ කුමාර සහ මහේෂ් කිර්තිරත්න
මාතලේ අකුරම්බොඩ ඔලගන්වත්ත ප්‍රදේශයේ අමුණකට කුඩා දරුවකු වැටී මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අකුරම්බොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක් වයසැති පිරිමි දරුවෙකි.
සිය මව සමඟ අසළ ඔයකට දිය නෑමට ගොස් ඇති අතර මව රෙදි සෝදමින් සිටියදී දරුවා වැටී ඇති බවත් පසුව රෝහල් ගතකර ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd