
(ඩී.ජී.සුගතපාල ,සුමතිපාල දීයගහහේ)
අක්මිමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් තරුණයකුට වෙඩි තබා තුවාල සිදු කිරිමට විරෝධය පළ කරමින් ගම්වාසිහු පිරිසක් ගාල්ල දෙනියාය ප්‍රධාන මාරගයේ පිලාන මන්සන්ධියේ විරෝධතාවක් කළහ.
තුවාලකරුගේ පවුලේ ඥාතින්, භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ඇතුලු ගම්වාසිහු පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවයට එක්ව සිටියහ.
ඩෙඩි වැදිමෙන් තුවාල ලබා මෙසේ රෝහල් ගතකර ඇත්තේ අක්මිමණ වංචාවල මීගොඩ පදිංචිකරුවෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පැත්තේ කොල්ලන්ගෙන්, ගැහැණුන්ගෙන් ගුටි කාලා ගම්වල කොල්ලන්ට වෙඩි තියනවා...
මේක පුද්ගලික ආරාවුලක් මත කළ වෙඩි තැබීමක්... මේ කොල්ලන්ගේ කිසිම පාතාල සම්බන්ධකමක් නෑ. මොවුන්ගේ නම් කළින් පොලිස්පොත්වල ලියලා නැහැ. ප්‍රදේශයේ ගිහි, පැවිදි, බාල, මහළු විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට සහභාගි වෙලා...