(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කළපුවේ තෙප්පමකින් මසුන් මරමින් සිටි ධීවරයකු අද (23) උදෑසන අකුණු සැරවැදී මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කල්පිටිය නරි කුඩාව පදිංචි වර්ණකුලසූරිය දොන් ජෝර්ජ් මර්වින් නම් 63 හැවිරිදි සිව් දරු පියෙකි.
මෘත දේහය කල්පිටිය මූලික රෝහලේ,මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදේ කොච්චර අනික් සත්තු හිටියත් අකුණුසැර ගහන්නේ නැහැ, මිනිහෙක් මූදු ගියොත් තමයි ඒකත්...