(කේ. ඩි. දේවපි‍්‍රය)
අකුණු සැර වැදී සෙල්ලකතරගම ප‍්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු අද (1) මියගොස් ඇත.
කරවිල පාර,සෙල්ලකතරගම පදිංචි තරුණයකු වැසි සහිත අවස්ථාවක ගෙස්ටුපාන වැව ප‍්‍රදේශයේ සිටියදී අකුණුසැර වැදී ඇති බවත් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ඔහු මියගොස් සිටි බවත් කතරගම රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd