
(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල ප්‍රදේශයේ කුඹුරුක වී වපුරමින් සිටී ගොවියෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල බුලාගල ප්‍රදේශයේ පදිංචි එම් .ඒ. සෝමතිලක හැට හැවිරිදි දෙදරු පියෙකි පවුලේ පිරිස සමඟ ඔවුන්ගේ කුඹුරුක වී වැපිරීම් සිදු කරමින් සිටියිදී වර්ෂාවත් සමඟ එක වැරම අකුණු සැර වැදී මෙම ගොවි මහතා මද දුරක් විසිවී ගිය බව ඇසින් දුටු ඥාතීහු පවසති.
පසුව කඩිනමින් ඔහු ගලේවෙල රෝහලට රැගෙන ගියබවත් රැගෙන යන විට ද මිය ගොස් තිබුණු බව ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd