
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමඟ අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පැවසිය.
නාවලපිටිය පොලිස් වසමට අයත් දොළොස්භාග පාරේ ගලමුදුන වතුයායේ තෘණ කෑම සදහා ගැට ගසා සිටි ගවයන් සිව්දෙනෙකුයට (13) දින පස්වරු පහට පමණ අකුණු සැර වැදිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය කියා සිටියේය.
අකුණු සැර පතිත වි ඇති ස්ථානායේ විශාල වලක් ද හැරි ඇති බවත්, මියගිය සතුන්ගේ වටිනාකම ලක්ෂ අටක් වන බව ගොව්පොල හිමිකරු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉන්න ගවයෝ සෙට් එකට මෙහෙම වෙන්නේ නැහැනේ.