හිරාන් ප්‍රියංකර සහ ජුඩ් සමන්ත
තබ්බෝව වැවේ මසුන් මරමින් සිටි අයෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
ඊයේ රාත්‍රී (20) මෙම අනතුර සිදුවී ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ තබ්බෝව- පල්ලිය ආසන්නයේ පදිංචිව සිටි ගීත් චතුරංග (අවු:34) නම් අයෙකි.
මළ සිරුර තබ්බෝව ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇත.

ඡායාරූපය - හිරාන් ප්‍රියංකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd