IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අක්කරපත්තුව ආසාදිතයාගේ බිරිය ඇසුරු කළ 45 ක් හඳුනාගනී

වසන්ත චන්ද්‍රපාල

අක්කරපත්තුව 19 ගම්මානයෙන් හදුනාගත් කොරෝනා ආසාදිතයාගේ බිරිදට කොරෝනා ආසාදිත වු බව දැන ගැනීමෙන් පසුව ඇය ඇසුරු කරන ලද පුද්ගලයින් 45 දෙනෙකු හදුනා ගැනිමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරින්ට හැකිව තිබේ.

ඒ අනුව හදුනාගත් 45 දෙනාගෙන් 25 දෙනෙකු පොලොන්නරැව දම්මින්න යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවිමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබිය.

ඒ අනුව පොලිස් සහ හමුදා ආරක්ෂාව මැදින් මෙම පිරිස ඊයේ (13) රාත්‍රි දම්ම්න්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා තිබේ.

මීට අමතරව ඉතිරි 20 දෙනා නිවෙස්වලම නිරෝධායනය කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගත් බව ආරක්ෂක සදහන් කරයි.

අක්කරපත්තුව 19 ගම්මනාය අගුලු දමා ඇති අතර එම ගම්මානය මුලුමනින්ම ජිවාහානුකරණය කිරිමට අක්ක්රපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් කටයුතු කරනු ලැබිය.



අදහස් (0)

අක්කරපත්තුව ආසාදිතයාගේ බිරිය ඇසුරු කළ 45 ක් හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 551 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site