යතුරු පැදියේ නොම්බර තහඩුව මොඩ් කළ යතුරුපැදිකරුවකුට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් 15000ක දඩ ගැසීය.
අළුබෝමුල්ලේ කේ කේ ගයාන් මධුංසඛ එම දඩයට යටත් කැරිණි.
යතුරු පැදියේ නොම්බර තහඩුව මොඩ් කළ යතුරුපැදිකරුවකුට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් 15000ක දඩ ගැසීය.
අළුබෝමුල්ලේ කේ කේ ගයාන් මධුංසඛ එම දඩයට යටත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලියන මගෙත් දැනට අවුරුදු කීපයකට උඩදී බයිසිකල් එකක් තිබුනා. මමත් එයට ඉර වෙනුවට සිංහල අකුර ශ්‍රී දැම්මා. මමත් බලාගෙන සිටියා මාවත් අල්ලනතුරු.ඇල්ලුවෙ නැහැ. (නි)
මන් හිතන්නේ දඩ මුදල් ගහන්නේ අහන නඩු කාරයාගේ හැටියට.(නදී)
එපා මොකුත් කියුවාද
නොම්මර නැතුවට කමක් නැහැ. මොනවහරි ඉංගිරිසි අකුරු ටිකක් ලියලා අංක මොනවා හරි ලියලා, එහෙම නැත්නම් 2012/2013 ගහගන වටේටම "සුබ අනාගතයක්" කියලා ගහලා ගියාම කව්රුවත් බලන්නේවත් නැහැ. පොලිසිය නම් කොහොමටවත් බලන්නෙම නැහැ. ඔන්න බලන්න ආසියාවේ ආශ්චර්ය.... (නි)
අපේ රටේ නීතියත් මොඩ් වෙලා තියෙන හැටි අපිට නම් පෙනෙනවා. නමුත් අපිට කරන්න දෙයක් නැහැනේ. (නි)
සේරම්, මං දන්නා නඩු කාරයෙකුගේ වාහනේ ලයිට් නැතුව ගිය බයිසිකලයක් හැපුනා. එදා ඉඳල එයා බයිසිකල් වැරදි වලට උපරිම දඩ ගහන්න පටන් ගත්තා. විනිශ්චයකාරවරු දිවුරුම් දෙනවා 'අගතියෙන් සහ බියෙන් තොරව' යුක්තිය පසිඳලන බවට. ඔය තියෙන්නෙ වැඩ.(නදී)
රුවන්, ඔබ හරි. අපේ රටේ නීතියේ තරම කියන්නේ ඊයේ මම දැක්කා බෙල්ලේ ගලක් බැද ළිදක තිබුණු මිනිස් ඇටසැකිල්ලක් ගැන පැය ගානකට පස්සේ ඒක ඌරු ඇටසැකිල්ලක් වෙලා. ඕක තමා අද රටේ ආශ්චර්යය. (නි)
ඔයවගේ පොඩි වැරදි වලට පොලිසිය නීතිය අකුරටම ක්‍රියාත්මකයි. අර වාහන වලට යටකරලා මිනිස්සු මරන ඇමති පුත්‍රයන්ට මේ වගේ නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැහැනේ. (නි)
අංක තහඩු නැතුව ගියාට කමක් නැහැ, මොඩ් කරලා යන්න එපා (නි)
හෑබෑවටම ලංකාවෙ පොලිසියෙ ඉන්නෙ පිස්සො මිනිමරුවන්ට සෑලියුට් ගහනව අහිංසකයන්ව උසාවි දානවා.(නදී)
අහිංසකයෙක්, යමක් කරගන්නට බැරි මිනිහෙක් අහුවුනාම තමයි පොලිසියේ ඇත්තන්ගේ කොලර් එක උඩයන්නේ.(නදී)
කොහොමද මොඩ් කරලා තියෙන්නේ. දැනගත්තනම් අපටත් කරගන්න තිබුනා.(නදී)
අපිට මොකද
හරිම දඩයක් මිනීමරලත් දඩය රුපියල් 5000. චීන ගණිකාවන්ට රු10යි. අංක තහඩුවේ හැඩය වෙනස්කලාට රු15000 ක්. යතුරුපැදියවත් රු15000ක් වත් වටියිද දන්නේ නැහැ.(නදී)
එතකොට යුරෝපිය, බ්‍රිතාන්‍යය නොම්බර ගහන් දුවන වාහන අල්ලන්නේ නැතිද? පහසුකමක් ඇතිනම් මම ෆොටෝ 2-3ක් එවන්නම්. (නදී)
කෙටියෙන්ම කිව්වොත් එපා
වාහනේට ලස්සනක් ඕනේ නැහැ
නිතීය බල්ලට ගිය රටක, ඕකත් මහ දෙයක්ද.(නදී)