අනුරාධපුර හා බදුල්ල තැපැල් සේවකයෝ අද (16) අනුරාධපුර හා බදුල්ල ප‍්‍රධාන තැපැල් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණක නිරතවුහ.
පුරප්පාඩුවි ඇති තනතුරු සදහා නිලධාරින් සහ සේවකයන් බදවා ගන්නා ලෙසත් වැඩිකල වැටුපට සමාන්තරව අතිකාල සහ ගමන් වියදම් ගෙවිම් වැඩි නොකිරිමත් යතුරු පැදි සහනය ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවූහු උද්ඝෝෂණය කළහ.
අනුරාධපුර උද්ඝෝෂණය
ඡායාරූප - දයාරත්න ඇඹෝගම
බදුල්ල උද්ඝෝෂණය
ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd