අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන් 34නමකට පාචනය වැළඳීම නිසා සරසවිය ලබන 21 වැනිදා තෙක් වසා දැමූ බව එහි නිලධරයෙක් කියයි.
දින කිහිපයක සිට භික්ෂූන් ලෙඩවී අනුරාධපුර රෝහලෙන් බෙහෙත් ගත් බව ද, වතුරෙන් හා කෑමෙන් එම හිමිවරුන් ලෙඩවන්නට ඇති බව ද සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
200කට ආසන්න භික්ෂූහු එහි උගනිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝද සල්ලි
මතකද තිහාරියේ මුස්ලිම් අනාත ළමා නිවාසයක ළමයන්ට පාචනය හැදුනු වෙලාවේ ජාතිවාදී අදහස් සිය ගණන් දැම්මා. සැමදෙනා මනුෂ්‍යයෝ කියල සිතන අය ඉන්නේ ස්වල්ප දෙනා පමණි. (ස)
මේකේ විතරයි ලෙඩක් නැතුව තිබුණේ.දැන් ඒකෙත් ලෙඩ. (නි)
හොදයි එහෙම නම් සතුටු වෙන්නකෝ. කවුරු හරි සතුටෙන් ඉන්න එකත් ලොකු දෙයක්නේ (නි)
කාටද මේ අවනඩුව කියන්නේ
ලෙඩ වෙන එක සාමාන්‍යයි, එකට මේ ජාතිවාදේ ගාවගන්න එපා.(ස)
කෑම විෂවෙන එක පාලනාධිකාරියට නවත්වන්න පුලුවන්ද? (නි)
දැන්තියෙන්නේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයක් නේද? (ස)
මේවා සුළු දේවල්. කලබල සේනාවට කියන්න. (නි)
සමහරු කරන අපරාධ වල ප්‍රතිවිපාක තමා මේවා. (ස)
එතැන පාලනය කරන අය මේවා ගැන බලන්නේ නැද්ද? (නි)
මෙහෙම දෙයක් වුණහම සම්සුදීන්ලා අහමඩ්ලාට කොච්චර නම් සතුටුද කියලා හිතෙනවා. (නි)
මොන තරම් පින් අතේ වකක්ද
බෞද්ධයන්ට වන අපරාධ වලට වග කිව යුත්තේ කවුද? (නි)
දැන් මොකද කරන්නේ (දී)
වෙල්ගම, සතුටු වෙන්න වෙනවා. මෙපමණ කල් සහෝදරයන් වගේ ජීවත් වුනු මුස්ලිම් කට්ටිය අවුස්සලා කළ දේවලට දෛවය දෙන දඬුවම් මේවා. (නි)