අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් උප කමිටුවක් පත් කර ඇත.
නීතීඥ සාලිය පීරිස්, චන්දන ජයසුන්දර යන මහත්වරුන්ගේ සභාපතීත්වයෙන් යුත් එම උප කමිටුව සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත වන බවත් එම පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කටයුතු කරන බවත් නීතීඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි පැහැදිලිකරලා දෙන්න මෙම පනත ඇමරිකාවේදී හැදුවේ ඇයි කියල (නි)