මේ දිනවල හොලිවුඩයේ කාලය ගත කරන දීපිකා පදුකෝනි රඟන XXX: Return of Xander Cage චිත්‍රපටයේ ප්‍රචාරක පටය එළිදැක්වීය. මෙහි වින් ඩීසල් සමග රංගනයෙන් දායක වන හැටි දැකලා දීපිකාගේ පෙම්වතා වන රන්වීර්ට දුක හිතිලා කියලා තමයි ආරංචිය. මොකද එම ප්‍රචාරයක පටයේ රංගනය පිළිබඳව අසතුටෙන් සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd