X-men චිත්‍රපට මාලාවට රසිකයන් බොහොමයක් ඉන්නවා. ඒ රසිකයන්ටත් වඩා රසික පිරිසක් එක් චරිතයක් වටා ගොඩනැගී සිටිනවා. ඒ "වුල්වොරින්" චරිතය වටායි. මේ වීඩියෝව එවන් රසිකයෙක් නිම කළ එකක්. මේ චිත්‍රපටය බැලුවොත් රසිකයෙකු වීමට මේ මිනිසා කොතෙක් කැපකිරීම් කර ඇත්දැයි ඔබට වැටහෙනු ඇති. ඒ නිසා මේ වීඩියෝව මිස් කරන්න එපා.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.