Voice Print යනු සංගීත කණ්ඩායමක ඇති වෙනස්ම පැතිකඩකින් ව්‍යාප්ත වූ සංගීත කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය. සංගීත කණ්ඩායමේ වෙනස් වූ සංකල්පයක් ඔස්සේ ලාංකික සංගීතයට වෙනස්ම මගක් වෙන් කරනු ලැබූ සංගීත කණ්ඩායමක් ලෙස හැඳින්වූවාට කිසිදු වරදක් නොමැත. 'ඇකපෙලා' ලෙස හඳුන්වන මෙම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ඒෂාන් ඇන්තනී මේ පිළිබඳව පැවසුවේ මෙවැන්නකි.
"ලංකාවේ අපි මේ දේ පටන් ගන්න ඉස්සෙල්ලා ගොඩක් කට්ටියට මේ පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. ඕරල් මියුසික් සම්බන්ධව හිටපු සංගීත ශිල්පීන් සහ ඒ සඳහා කැමති කට්ටිය මේ 'ඇකපෙලා' කියන දේ ගැන දැනගෙන හිටියා. නමුත් අපේ පළවෙනි සිංදුව 'ගැයූ ගී' රීමේක් කරලා සංගීත කර්මාන්තයට දැම්මට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ මියුසික් අහන කට්ටිය සහ මියුසික් කරන කට්ටිය මේ පිළිබඳව නැඹුරුවක් තියෙනවා අපි දැකලා තියෙනවා. දැනටමත් 'ඇකපෙලා' බෑන්ඩ් හැදිලා තියෙනවා. මම හිතනවා ඉස්සරහට අපි දුන්න පටන් ගැනීමත් එක්ක සංගීත ක්ෂේත්‍රය තුළදී 'ඇකපෙලා' කියන දේ තවත් ඉස්සරහට යයි කියලා"
මෙවැනි කරුණු කාරණා සහ ගීතමය ආස්වාදයක් ලබා ගැනීම ඔබට හැකියාව තිබෙනවා. ඒ සඳහ ඔබ මෙහි දැක්වෙන වීඩියෝව නැරඹීම අවශ්‍ය බව කිවයුතු වෙයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
'Voice Print' එක්ක හැන්දෑවක්