IMG-LOGO

'Varsity Blues' චිත්‍රපටයේ නළු රොන් ලෙස්ටර් මිය යයි

2016-06-24-ent-119

1999 වසරේ තිරගත වූ "Varsity Blues" චිත්‍රපටයේ බිලී බොබ්ගේ චරිතය හරහා ජනප්‍රිය වී ප්‍රේක්ෂක ජනාදරයට පත් චිත්‍රපට නළුවෙකු වන රොන් ලෙස්ටර් පසුගිය සිකුරාදා ජීවිතයෙන් සමුගත්තේය. මිය යන විට 45 හැවිරිදි වියේ පසු වූ ලෙස්ටර්ගේ මරණයට හේතු වී ඇත්තේ අක්මාව සහ වකුගඩුවල අක්‍රියතාවයක් බැව් ඔහුගේ නියෝජිතවරයා වන ඩේව් බ්‍රෑඩ්ලි මාධ්‍යයට පවසා තිබේ.

එසේ පවසා ඇත්තේ ඔහු සිය අවසන් මාස හතරම ගත කළේ නේවාසික රෝහල් ප්‍රතිකාර යටතේ වීම හේතුකොටගෙනය. එබැවින් ඔහු පසුගිය නොවැම්බරයේදී කල්තියාම ටිව්ටරයක් නිකුත් කරමින් සිය වකුගඩු සහ අක්මා අක්‍රියතාව පිළිබඳ සිය රසිකයන් දැනුවත් කළේ තමාගේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාවයක ඉඟි කල් තියාම මතු කරමිනි. එය ඔහුගේ ටිවටර් පණිවිඩයේ සටහන් වී තිබුණේ මෙසේයි.

"Liver & kidneys are starting to heal, Came close to dying! Without my fiancé Jennifer Worland, I wouldn't be alive!"

 

මාලන් විදානපතිරණ

 

2016-06-24-ent-120



අදහස් (0)

'Varsity Blues' චිත්‍රපටයේ නළු රොන් ලෙස්ටර් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site