අතිශයින් ජනප්‍රිය වූ "The Sisterhood of the Traveling Pants" හි තෙවැනි චිත්‍රපටයක්ද නිකුත් වන බවට ඉඟියක් පසුගියදා හෙළිවූ අතර, ඒ මෙහි ප්‍රධාන නිළියන් සිවුදෙනා නැවතත් එකම ඡායාරූපයකට එක්ව මාධ්‍යයට එක්කළ චිත්‍රපට ඡායාරූපයත් සමගිනි.ඇමෙරිකා ෆෙරාරා මාධ්‍යයට එක්කළ මෙම ඡායාරූපයේ ඇගේ සෙසු යෙහෙළියන් වූ බ්ලේක් ලිව්ලි,ඇම්බර් ටැම්බ්ලින් සහ ඇලෙක්සිස් බ්ලේඩෙල්ද සිටිති.කෙසේ වෙතත් මේ පිළිබඳ මීට පෙරද ෆෙරාරා පැවසූ අතර, එහිදී ඇය නවකතාකාරිනි ඈන් බ්‍රාෂරෙස්ගේ අවසන් කොටස හෙවත්පස්වැනි කොටස මෙහි කතාව සඳහා පාදක කරගන්නා බවද පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd