IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


Ramp Model කෙනෙක් වෙන්න තමයි ඕනේ

2016-04-01-ent-182 

නිරූපණය ක්ෂේත්‍රය තුල මේ දිනවල කාර්යය බහුල වී සිටින ෆියෝනා ප්‍රනාන්දු ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසීය.

"මේ දවස් වල මේ මාසය ටිකක් Busy. Shows​ සහ Shoot එක්ක. කොහොම හරි මේ Month එක Balance කරගෙන යනවා. මම ප්‍රධාන වශයෙන් කරන්නේ Ramping පමණයි. Catwalk එක විතරයි දැනට මම Study කරන්නේ. මොකද ඉස්සරහට මම Ramp Model කෙනෙක් විදිහට ඉස්සරහට එන්න ඉන්නේ. Acting, Music Video, TV Commercial ​සඳහා වැඩිය interest එකක් නැහැ. Shows විතරයි මම කරන්නේ. Ramp Model කෙනෙක් විදිහට තමයි ඉස්සරට මගේ career එක කරන්න හිතාගෙන ඉන්නේ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-04-01-ent-186
2016-04-01-ent-184
2016-04-01-ent-183

 



අදහස් (0)

Ramp Model කෙනෙක් වෙන්න තමයි ඕනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site