
(අංජුල මහික වීරරත්න)
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ටිරාන් අලස් සහ නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරු කටයුතු කළහ.
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඵලදායී අයුරින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රධාන නිර්දේශ, වැදගත්කම සහ කඩිනම් මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ප්‍රධාන නිර්දේශ 7කින් සමන්විතව මෙම වාර්තාව සකස් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටුවට පත් කරන්නෙත් කඩේ යන එවුන්මයි
රනිල් දක්ෂ තාරුණ්‍යයට වගකීම් දුන්නා ,ඔවුන් තුල තියන හැකියාවන් අගය කරන තැනට .රනිල් අනාගතයට අවශ්‍යම නායකයෙක්