IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


NDT සිසුන් පන්දම් විරෝධයේ

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික ඩිප්ලෝමා තාක්ෂණ පීඨය මුළුමනින්ම මිලිටරිකරණයට ලක්ව ඇති බවත් වහාම පරිපාලනය වෙනස්කොට ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත් ඉල්ලා NDT ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ පන්දම් විරෝධතාවයක් හෝමාගම දියගම තාක්ෂණ පීඨය ඉදිරිපිටදී ඊයේ  (18) දා රාත්‍රී  පැවැත්වුණි.

එහිදී  සිසුන් 700 පමණ පිරිසක් දියගම තාක්ෂණ පීඨය ඉදිරිපිටට පැමිණ පන්දම් දල්වා විරෝධතා පාඨ කියමින් පැය එක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත විය.

සිය  උපාධිය කඩිනම් කරනු, සිසු අයිතීන් තහවුරු කරනු, NDT වනසන හමුදා අධ්‍යක්ෂක වහා ඉවත් කරනු, වත්මන් පරිපාලනය විසින් මේ වනවිට ශිෂ්‍යයන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනම් ඉවත් කරනු , විශ්ව විද්‍යාලය තුල පවත්වාගෙන යන මිලිටරි පාලනය හෙළා දකිමු, අධ්‍යක්ෂකවරයා විසින් සිසුන්ගේ අධ්‍යාපනයේ නිදහසට දිගින් දිගටම එල්ල කරන බාධා කිරීම් වහා නවත්වනු , වත්මන් ඩිප්ලෝමාව උපාධියක් දක්වා වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරනු’ යනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් විය.

මිට පෙර අවස්ථා දෙකකදී මෙසේ විරෝධතා පැවති අතර ඊට පරිපාලනයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම විරෝධතාවය සංවිධානය කළ බව සිසුහු පැවසූහ.



අදහස් (1)

NDT සිසුන් පන්දම් විරෝධයේ

aka Friday, 19 September 2025 12:27 PM

මේ යක්කු ඔවුන්ගේ ජූනියර්ලාට රැග් කරද්දී නම් ඔය මිලිටරිකරණ සීන් නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31426 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13700 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11037 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1048 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 289 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site