පසුගියදා පැවැති Mrs.UNIVERSE තරගයෙන් අවසන් ජයග්‍රහණයට පසුවත් එහි අවසන් විනිශ්චය පිළිබඳව ඇතැමුන් චෝදනා කරනු ලැබුවා. එහි තරගකාරිණියක් වූ පියුමි හංසමාලිද එම වේදිකාවෙන් බැස ගියා යැයි කියන කාරණාවක්ද මතුවෙමින් තිබුණා. කෙසේ නමුත් එම තරගයේදී Mrs.UNIVERSE ලෙස උදරා පෙරේරා හට කිරුළ හිමිවූ අතර, එහි දෙවැන්නා වූ රෝෂි එම තරගය පිළිබඳව මෙසේ පළ කරන ලදී.
වීඩියෝ අනුග්‍රහය - Channel C ආයතනය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd