IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


Miss Intercontinental 2016 ජයග්‍රාහිකා වැලෙන්ටිනා ශ්‍රි ලංකාවේ

ලොව සුප්‍රසිද්ධ රූ රැජිණ තරගාවලියක් වන Miss Intercontinental තරගයේ පසුගිය වසරේ ජයග්‍රාහිකාව වූ රුසියාවේ වැලෙන්ටිනා රසුලෝවා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නීය. ලබන ඔක්තෝබර් 16 වැනිදා කොළඹදී පැවැත්වෙන Miss Intercontinental 2016 තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ කටයුතු වෙනුවෙන් ඇය මෙලෙස මෙරටට පැමිණ තිබේ. පසුගිය වසරේ ජර්මනියේදී පැවැත්වුණු 44 වැනි Miss Intercontinental තරගාවලිය ජයගත් ඇය වෘත්තියෙන් අංග රචනා ශිල්පිනියක ලෙස කටයුතු කරයි. තරගයේ ජයග්‍රහණයත් සමගම ඇය හිස පැළැඳි 'Oriental holy Water' නම් කිරුළ ඇමෙරිකානු ඩොලර් 360,000 කට අධික වටිනාකමකින් යුක්ත බවත් Miss Intercontinentalහි සංවිධායකයෝ පවසති.

ඡායාරූප - ඉසුරු පෙරේරා

20160902miss-1 20160902miss-2 20160902miss-3 20160902miss-4 20160902miss-5 20160902miss-6 20160902miss-7 20160902miss-8 20160902miss-9 20160902miss-10



අදහස් (0)

Miss Intercontinental 2016 ජයග්‍රාහිකා වැලෙන්ටිනා ශ්‍රි ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 565 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 720 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 301 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site