ජුනි මාසයේ 22 වැනිදා එළිදැක්වූ කෙටි චිත්‍රපටයක් වන %ක්‍රිටී^ කෙටි චිත්‍රපටය මේ වනවිට යූටියුබ් ජාලය තුළ ඉහළ ප්‍රතිචාර ලබමින් පවතින බව සඳහන් වෙනවා. එය මේ වනවිට යූටියුබ් ජාලය තුළ මිලියන තුනකට අධික සංඛ්‍යාවක් නරඹා ඇති බවට වාර්තා වෙනවා. මනෝජ් බාජ්පායී, නේහා ශර්මා සහ රාධිකා අප්තේ මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ ශිරිශ් කුන්ඩර් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd