IMG-LOGO

Kaashmora


මේ දිනවල වාර්තාගත ලෙස චිත්‍රපටයක් ලෙස හැඳින්වූවට කිසිඳු වරදක් නොමැත. ජනප්‍රිය දමිළ සිනමා නළු සූර්යා ශිවකුමාර් මේ දිනවල සිය සොහොයුරු කාර්ති ශිවකුමාර් රඟන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් සිය සහාය දක්වමින් සිටින බව සඳහන්. ගෝකුල් අධ්‍යක්ෂණය කරන කාර්තිගේ අලුත්ම චිත්‍රපටය වන්නේ ‘කාශ්මෝරා’ය.

මෙහි කාර්ති ද්විත්ව චරිත නිරූපණය කරන අතර, නයනතාරා හා ශ්‍රී දිව්‍යා මෙහි අනෙකුත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 28 වැනිදා දකුණු ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ අතර, මේ වනවිට එය සාර්ථක ආදායමක් උපයාගෙන තිබෙනවා. චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 60ක් බව සඳහන් වන අතර, මෙය ඓතිහාසික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්.

සූර්යා මේ වසරේ රංගනයෙන් දායක වූ ‘24’ චිත්‍රපටය සාර්ථක ආදායමක් උපයාගන්නට සමත් වූ අතර, එහි දෙවැන්න මේ දිනවල රූපගත කරමින් සිටින අතර, චිත්‍රපටය ලබන වසරේ අවසානයේ තිරගත කිරීමට සූදානම් කර තිබෙනවා.

මේ දිනවල මෙම චිත්‍රපටය ඊඒපි සිනමාහල් වල තිරගතවෙමින් පවතිනවා ඇත.

 



අදහස් (0)

Kaashmora

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 497 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site