ලෝකයේ ඉතාමත් ජනප්‍රියත්වට පත් මුල් තැනක සිටින පොප් සහ හිපොප් ගායකයෙකු වන Jason Derulo ඊයේ (07දා) ලංකාවට පැමිණියාය. ඔහුගේ ප්‍රසංගය අද සවස කොළඹ හැව්ලෝක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන් අතර, ඔහුගේ ගායනයෙන් මෙන් අතිදක්ෂ ජාත්‍යන්තර සංගීත කණ්ඩායමකින් හා සුපිරි නර්තනයන්ගෙන්ද මෙම ප්‍රසංගය වර්ණවත් වනු ඇත.
ඡායාරූප අනුග්‍රහය - Sun FM





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd