"අයිස් ඒජ්" චිත්‍රපට මාලාවේ හයවැන්න වන Ice Age: Collision Course චිත්‍රපට ජූලි 22 වැනිදා ලොව පුරා සමගාමීව මෙරටේදීද එළිදැක්වුණි. ඇමෙරිකානු ඩොලර් මිලියන 105 වියදමකින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති බව සඳහන් වෙයි.