
යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) පෙට්‍රල් මිල ‘සිපෙට්කෝ’ මිලට සමාන කළ බව එම සමාගම පවසයි.
ඒ අනුව අයි.ඕ.සී. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 299 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 361ක් දක්වා ද, අඩු වූ බවත් ඩිසල් ලීටරයක මිල රුපියල් 286කද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331කද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183ක ද, තව දුරටත් පවතින බවත් එම සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ආණ්ඩුවට කඩේ යන කබ්බෝ ටික
බලන්නකෝ , අපිට තියෙන ආදරේ! මේපාර කොහොටද?"