
(ගයාන් සූරියආරච්චි)
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් අතර නෞකාවේ අණදෙන නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් අජිත් මොහාන් මහතා සහ බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා මහතා අතර අද නිල හමුවක් පැවැත්වීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්තේ පොල් මුරේ කඩලාද බලන්න එවන්න ඇති ?