
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා "එක්ස්" සටහනක් තබමින් පවසයි.
තම රජය වෙහෙස මහන්සි වී උපයාගත් ප්‍රගතිය ඕනෑම කඩාකප්පල්කාරී තීරණයක් නිසා අනතුරේ වැටිය හැකි බවද සේමසිංහ මහතා කියයි.
"දුෂ්කරම ආර්ථික අර්බුද මධ්‍යයේ ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ වැඩසටහන දැන් ඵල දරන බව දැකීම සතුටක්.අප රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 2023 ජූනි මාසයෙන් පසු පළමු වතාවට රුපියල් 300 මට්ටමට රැගෙන ඒමට හැකියාව ලැබුණා" යනුවෙන්ද හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයෝ ආවේ නැත්නම් මොකද වෙන්නේ? අතීත රජවරුන්ගේ වැඩ වල නටඹුනුයි, ස්වාභාවික දායාදයි රට ගොඩ දැම්මේ...!
බුල්ඩෝල් පැටියෙක් වගේ. හරි හුරතල්. නොදකින් විතරක්...!
ඒ වුණාට එහෙම නෙවෙයිනේ කිව්වේ... 400 යනවා කියලනේ කිව්වේ...!
ඇයි බං "අපේ රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන" කියල ආතල් දෙන්නේ ?? ඒ රජයම නේද පලවා හැරපු ජනපතිගේ කාලෙත් තිබුනේ? උඹලා ඒ කලෙත් රාජ්‍ය ඇමති නේද? රටේ ජනතාව මෙවර පත්කරගත්තු කට්ටිය ඒකට කැප වේවි... උඹලා තැවෙන්නේ නැතිව හොරකපුවායින් ආතල් එකේ හිටපල්ලා...අර රක්ෂිතයෙන් අල්ලගත්ත ඉඩම්වල හොඳ හෝටලයක් හදපන් අම්මා, රටේ ජනතාවට ඇවිත් වේලක් හරි කාලා බීලා යන්න.
මහජනයාට සාගින්නේ, නිර්වස්ත්‍රරයෙන් වැල් පාලමේ යන්න කියලා තොපි, BMW, Benze, Landcruzer වලින් මගුල් නටාපු හැතිකරේ එනවා දැන් බණ කියන්ට...
රටට කෙල වෙනකන් බලං ඉන්න කෙනෙක් කියන කතා...!
මූ මෝඩ බූරුවෙක් මේ සැරේ ගෙදර.
උඹලා ප්‍රතිසංස්කරණ වැඩසටහන කියල කියන්නෙ "ලෝකෙටම තියෙන ණය නොගෙවක එකයි, තව ණය ගන්න එකයි, අපනයන, සංචාරක කර්මාන්ත මගින් සහ විදේශයන්වල සිටින ලාංකිකයන් මගින් ලැබෙන ඩොලර් වලට පිං සිද්ද වෙන්න රට දුවන එකටනෙ? උඹලාම නග්ගපු ඩොලර් එක 300ට ගෙනාවේ එහෙමනෙ? අපි මේ බලං ඉන්නෙ, උඹලා කියපු විදිහට ඩොලර් එක 400 පනිනකන්. ලංකාවට තව ඩොලර් ටිකක් එවල වැඩිපුර රුපියල් හම්බකරගන්න....ඕව ගිහිං ගෙදර වාහෙට විතරක් කියපං.
අනේ මේ ඔයාගේ ඔවදන් අවශ්‍ය නෑ. නව ජනාධිපතිතුමා එය හොඳින් කරාවි. ඕගොල්ලන් කරපු හැටි දැක්කානේ සාමාන්‍ය ජනතාව සූක්ෂමව තලා පෙලා පාලකයින් ඉහළින් වැජඹුණු හැටි...!
මාලිමාවට කවදාහරි කෙලවෙන්නේ මෙතැන කමෙන්ට් දාලා තියෙන ජාතියේ මෝඩ හරක් නිසයි. කවුරු වුණත් කරපු හොඳක් ඇත්නම් එය අගයකිරිම කරන්න බැරි කුහකයින්ට විතරයි. IMF වැඩසටහන සාර්ථක කරගන්න මෙතුමා විශාල මෙහෙවරක් කළා. එය අගයන්න බැරි කුහකයින් ඉන්න සමාජයකට කුමන පාලකයා ආවත් ගමනක් නැහැ.. අඩුම තරමින් තමන්ට ආත්ම ගෞරවයක් නැතිනම් අනිත් මිනිහාටවත් එහෙම එකක් තියෙනවා කියලා හිතන්න බැරි ලුම්පන් මිනිස්සු ඉන්න රටක කොහේද මිත්‍රයා දියුණුවක්..?
දැන්වත් කට පියාගෙන ඉන්න. කරපු හරිය හොඳටම පේනවා.
මලිමාවට කෙළවෙන්නේ රට කාපු හොරුන්ට විරුද්ධව කතා කිව්වට, මුළු ලංකාවටම කෙලවුණේ, පක්‍ෂ-පාට කරේ තියන්, දේශපාලු තක්කඩින්ට හොරාකන්න උඩගෙඩි දීපු ඔයගොල්ලෝ වගේ බත්කන හරක් නිසා.
ඔබලාගේ පාලන කලේ හොරකම , නාස්තිය ඉහලින්ම තිබුන නිසා, කලකිරීමට පත්වෙලා සිටිය විදේශගත ශ්‍රී ලංකිකය ලංකාවට එවුවේ අත්‍යවශ්‍යම මුදල් ප්‍රමාණය පමණි , දැන් ඔවුන් එවන මුදල් ප්‍රමාණය ටික ටික වැඩි කරන බව පෙනෙනවා , ඩොලර් එක බහින්න එකත් එක කාරණයක් , අලුත් ආණ්ඩුව ඉදිරියටත් හොරකම වංචාව දුෂණය විරුධව කටයුතු කලොත් , ඔවුන් වැඩි වැඩියෙන් ලංකාවේ මුදල් ආයෝජනය කර ව්‍යාපාර ආරම්භ කරන්න පෙළඹේ වී , ටිරාන් අලස් කොමිස් ගැසීමට තැත් කිරීම නිසා ඇති වූ වීසා සහ පාස්පෝර්ට් ප්‍රශ්න නව ආණ්ඩුව විසින් කඩිනමින් විසදන කොට සංචාරක අාදායම් වැඩිවේවි. කරුණු කාරණා මේ විදිහට සිදු වෙනකොට ඩොලර් එක වසරක් යනකොට 200 සීමාවට ලගවෙන්න පුළුවන් . එහෙම වුනොත් අපට IMF ඇතුව හෝ නැතුව වුනත් ආර්ථික කටයුතු ඉදිරියට ගෙන යන්න පුළුවන්.
සිලින්ඩර් සීයට සහ හොරු රොත්තට ප්‍රාඩෝ , රෙන්ජ්රෝවර් වලින් වැල් පාලමේ යන්න බැරි බව තේරෙන කොට පාලම කඩාගෙන රොත්තම ගගට වැටිලා , දිවි බෙර ගන්න , තණකොළ ගහෙත් එල්ලෙන මොහොතක් මේක .
නව ජනාධිපතිතුමා අයිඑම්එෆ් වැඩසටහන ඉතාමත්ම සාර්ථක ලෙස ඉදිරියට අරගෙන යනවා…ඔයගොල්ලෝ ඒ ගැන කලබල වෙන්නඑපා.
මොකුත් කියන්න ඕනෑ නැ .. මූ දේශපාලනයට ආපු මුල් කාලේයි දැනුයි මුන්ගේ වෙනස බලන්න ... චීන ඌරෙක් වගේ ජරාව කාලාම පිම්බිලා