අතීතයේ සිට ඇඳුම් විලාසිතා අලංකරණය සඳහා භාවිත කරන මැහුම් කලාවක් ලෙස එම්බ්‍රොයිඩර් කලාව හඳුන්වාදිය හැකියි. එම කලාවෙන් වර්ණවත් වූ නවීන විලාසිතා කිහිපයක් මෙලෙස ජාත්‍යන්තර තලයට මුදාහැරුණේ පසුගියදා පැවැත්වූ කොළඹ ජාත්‍යතර විලාසිතා සතිය තුළදීය. HSBC බැංකුව විසින් මෙවරත් සංවිධානය කරනු ලැබූ කොළඹ අන්තර්ජාතික විලාසිතා දැක්මේ එම්බ්‍රොයිඩර් විලාසිතා කිහිපයක් මෙහි දැක්වේ.
ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd