IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


'Doctor' එක්ක සිංදුවක් කියමු

2016-04-06-ent-115

"ලන්ත්‍රා පෙරේරා" යනු බොහෝ රසික සිත්වල රැඳුණු ගායකයෙකි. තමන්ගේ නායකත්වයෙන් ආරම්භ කරනු ලැබූ සංගීත කණ්ඩායමක් ලෙස Doctor සංගීත කණ්ඩායම හැඳින්විය හැකිය. තාරුණ්‍යයේ සංගීත කණ්ඩායමක් වන Doctor පැමිණි ගමන්මග පිළිබඳ එහි නායක ලන්ත්‍රා "සාරවිට" අපත් සමග පැවසුවේය.

"2005 සිට සංගීත කණ්ඩායම ආරම්භ කළත්, 2009 සිටයි අපි Doctor Form කරන්න පටන්ගත්තේ. ම්...... ම්..... 2008ද 2009ද කියලා හරියටම මතක නැහැ. කොහොම හරි එහෙම තමයි වුණේ. Doctor නම ආවේ නාන කොටයි. මට ඕන වුණේ බෑන්ඩ් එකට එක නමක් කියවෙන්නයි. ඒක නිසා ඒ නමට මම කැමති වුණා. කොහොමත් සංගීතයට ගැළපෙන්නම නැති නමක් තමයි මේක. ඊට පස්සේ මේ කට්ටිය මාත් එක්ක එකඟ වුණා."

ඊට අමතරව මෙහිදී ඔහුත් සමග ඔහුගේ සංගීත කණ්ඩායම ආගිය තොරතුරු මෙන්ම, ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග පැවසීය. එහිදී ඔවුහු "සාරවිට" අපටද ගීතයකින් සංග්‍රහ කිරීමට අමතක නොකළහ.

 

Doctor Band with Saravita...

2016-04-06-ent-114
2016-04-06-ent-113



අදහස් (0)

'Doctor' එක්ක සිංදුවක් කියමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site