සංඛේතාත්මකව රූපක ඇසුරෙන් පෙන්වන සිනමාව ලංකාවට අතිශයින් සමීප නැතත් විදෙස් සිනමාව බොහෝ විට එම තත්ත්වයට විවෘතයි. මේ පෙන්නන්න යන කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලක්සිරී නවෝදනී විජේසිංහ ඒ ගැන කියන කතාව ඔබේ මනසට කොතරම් කාවදිනවාද යන්න චිත්‍රපටය නැරඹීමට පෙර සහ පසු අගයයන් දෙකක් ගන්නා බව සඳහන් කළ යුතුමයි. මේ ලක්ෂීගේ අදහස්...
ලංකාවේ අධ්‍යාපන ක්‍රෙට් හරිම මානසික පීඩාකාරී ලෙස සැකසුනක්. ඒ ඇසුරේ ළමුන්ගේ හැසිරීම දක්වන කෙටි චිත්‍රපටයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු දහයක් දොළහක් වෙච්ච ළමයෙකුට ශිෂ්‍යත්වයෙන් පස්සෙ හම්බෙන නිදහස මම මේකෙදි පෙන්නන්න උත්සාහ කළා.
මේ චිත්‍රපටයෙ ප්‍රධාන වෙන්නෙ භූමිකා දෙකයි. ඒ පාසල් යන ළමයෙක් සහ කඩියෙක්. මේ කඩියාගෙන් නිරූපණය වන ළමා මනස පිළිබඳ ඔබට සිතන්නට වැඩි ඉඩක් දීම ලක්සිරීගේ අදහසයි. එය නැරඹීම ඔබගේ මනසටද යම් සහනයක් ගෙනෙනු ඇති.
රංගනය - කුෂාන් රවිඳු
අධ්‍යක්ෂණය සහ පිටපපත - ලක්සිරී නවෝදනී විජේසිංහ
කැමරාකරණය, සංස්කරණය සහ දෘෂ්‍ය ප්‍රයෝග - සම්පත් කුමාර
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
Answer All Questions by Laksiri Nawodini Wijesinghe