IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්‍රයේදී

(ඩයනා උදයංගනී) 
 

ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී දී අද(4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද පෙරවරු 8.00ට උත්සවය ආරම්භ වේ.
 
ජනාධිපති ආචාර වෙඩිමුර, ජාතික ධජය නැංවීම, ජාතික ගීය ගායනා කිරීම, ජනාධිපතිවරයා ජාතිය ඇමතීම ආදී කටයුවලින් පසු ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය ද පැවැත්වීමට නියමිතය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (3)

72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්‍රයේදී

saradiyel Tuesday, 04 February 2020 03:00 AM

රට මේ හොරුන්ගෙන් නිදහස් නැහැ...!!!

:       0       20

ලාල් Tuesday, 04 February 2020 03:05 AM

මෑත අතීතයේ, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල පොදු මහජනතාවට තම ප්‍රාන්ත මහරජාගේ ජීවන රටාව (තොටිල්ලේ සිට මිනීවළ දක්වා) වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පූජා කරන්න සිදුවුණා. පොදු ජනයාට පුද්ගලික, පෞද්ගලික නිදහස සහ සිවිල් අයිතිවාසිකම් තිබුනේ නැහැ. බොහෝදුරට ඔවුන් මහරාජාගේ වහලුන් වුණා. මහා බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කර එය එක්සේසත් කළා. අපි පිළිගන්න කැමති වූවත්, නැතත්.... ඉන් පසුවයි සාමාන්‍ය ජනයාට පෙරට වඩා හොඳ නිදහසක් භුක්ති විඳින්න හැකි වුනේ. නිදහස ලැබීමෙන් වසර 72 කට පසු අපි ලබාගෙන තියෙන්නෙ මොනවද? අපි දැන් කොහෙද ඉන්නේ? අපේම දේශපාලන නායකයන් බහුතරයක් රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද රට කොල්ලකෑමට අමතරව..? ඉදිරි පරම්පරාවන් ගණනාවක් වෙනත් රටවලට ණයගැතියි. අපිට සතුටු වෙන්න පුළුවන්ද? කෙසේවෙතත් ආඩම්බරයි ස්වාධීන රටක ජීවත් වීමට ලැබිම....

:       0       7

සත්‍යපාල Tuesday, 04 February 2020 09:36 AM

බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේසපාලුවන්ට ගිය රටක්...

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site