ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතාවයට වසර 70ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මහතාගේ නිල නිවසේදි සුහද හමුවක් පැවැත්විණි.
එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තනාපති බ්‍රයිස් හචේසන් සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු සංවත්සර සැමරුම් කේක් ගෙඩියක් කපා එම අවස්ථාව සැමරූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ අපි! (නි)
සුබ පැතුම්! (නි)