(රංජන් කස්තුරි)
බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට රෝහල් 45කදී කෝවිඩ් මර්දන එන්නත් අද සිට ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් රෝහල් 45කදි මෙම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
වයස අවරුදු 60ට වැඩි පුද්ගලයන්ට ළඟම පිහිටි රෝහලට ගොස් කෝවිඩ් මර්දන එන්නත් ලබාගත හැකියි.
එම රෝහල්වලදී සයිනෝෆාම් එන්නත් ලබාදීමට නියමිතය.
එන්නත් ලබා දෙන රෝහල් පහත වගුවේ දැක්වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
60 වැඩි අයට බස්නාහිර රෝහල් 45කදී අද එන්නත් ලබා දෙයි
Prasad Wednesday, 30 June 2021 09:03 AM
1960 ජුනි මාසයෙන් පස්සේ උපන් අයට? කරුණාකර අපිට දන්වන්න.