IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


562 ක් සුවය ලබා පිටව යති

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 562 දෙනෙකු සුවය ලබා අද (08) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 8285 කි.

ආසාදිතයෝ 5100 ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

අද දිනයේදී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම අගය 87 කි.

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 13419 ක් වන අතර 34 දෙනෙකු මිය ගොසිනි.



අදහස් (1)

562 ක් සුවය ලබා පිටව යති

Rezwaan Sunday, 08 November 2020 12:29 PM

ඒක නම් අපිට සතුටු හිතෙන පුවතක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site