
(යොහාන් භාසුර)
ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජනතා විරෝධයට සහාය දැක්වීම සඳහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ මස 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මෙම සංකේත වැඩවර්ජනයට දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති තිහකට වැඩි සංඛ්‍යාවක් එකතුව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය ඉවත්විය යුතුයි ඒකේ කථා දෙකක් නැහැ. නමුත් වැඩ වර්ජන කරලා නම් රට හදනවා බොරු. අපේ ඊනියා වෘත්තිය සමිති නායකයින් ඉන්නේම වැඩ නොකරන්නම තමයි...
ජනතාවට සහයෝගය දක්වන්න. ජනතාව ගමන් කරන දුම්රිය වැඩ වර්ජනයක්. පට්ට. මේවා වෙන්නේ මේ රටේ විතරයි. එක්කෝ මේ අය වර්ජනය කරන්න දන්නේ නෑ.. එක්කෝ සහයෝගය දෙන්න දන්නේ නෑ.
මේ කාලකන්නි වැඩ වර්ජනවලින් දුක් විඳින්නේ දුම්රියේ රැකියාවට යන මගින්... රටේ මැති ඇමැතිලා කොහොමත් පාවෙන්නේ බෙන්ස්වල... ඒ අයට ඔය වැඩ වර්ජන දැනෙන්නේ නැහැ...