අවුරුදු 22ක් සේවය කළ පොලිස් සාමාජිකයකුට කැමැත්තෙන් විශ්‍රාම යෑමට ඉඩ ලැබෙන පරිදි කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව මහජන සාමය ඇමැති ජෝන් අමරතුංග මහතා කිරිබත්ගොඩ දී කීවේය.